ගාසා තීරයේ ජනතාවට ආහාර සැපයීම සඳහා වූ නෞකාවක්අද අලුයම සයිප්‍රසයේ වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා.

සාගතයෙන් පීඩා විඳින ජනතාවට ආහාර සැපයීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක අතර මෙහිදී ආහාර ටොන් 200 කට ආසන්න ප්‍රමාණයක්
අන්තර්ගත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
රැගෙන යන අඟහරුවාදා අලුයම

ඕපන් ආර්ම්ස් නමැති අදාළ පුණ්‍යායතන නෞකාව තුළ ජනතාවට අවශ්‍ය පිටි, සහල් සහ ප්‍රෝටීන් අඩංගු ආහාර අඩංගු වී ඇති බවට සඳහන්.

WhatsApp Group

Skip to content