ගාසා තීරය මේ වන විට සුසාන භූමියක් බවට පත්ව ඇති බව ජගත් සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා .

ඔහු කියා සිටියේ ඉන් වැඩි බලපැමක් එල්ල වී ඇත්තේ ළමුන්ට බවයි.

ප්‍රහාර හමුවේ ගාසා තීරයේ මේ වනවිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දස දහස ඉක්මවනවා.

ඉන් 4100 ක් ළමුන් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ.හ

වහාම සටන් විරාමයක් සඳහා අවතීර්ණ විය යුතු බවට එම සංවිධානය යළිත් අවධාරණය කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content