හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයන් 1055 දෙනෙක් මරණයට පත්ව ඇති බව ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය අද(11) ප්‍රකාශ කලා.

එසේම තවත් පුද්ගලයන් 5184 දෙනෙක් තුවාල ලබා ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.

ඊශ්‍රායල ආරක්ෂ හමුදාව පවසන්නේ සෙනසුරාදා දිනයේ සිට එල්ල වූ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1200ක් පමණ මරණයට පත්ව සිටිනවා.

WhatsApp Group

Skip to content