ගාසා තීරයේ සම්පූර්ණ පාලනය යළිත් තමන් සතු කර ගැනීමට හැකි වූ බවට ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබෙනවා.

පලස්තීන හමාස් සංවිධානය ස්ථාන කිහිපයකින් ගාසා තීරය ආක්‍රමණය කළ ද එය සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලයට නතු කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේ වෙතත් ඇතැම් හමාස් සටන්කාමීන් තවදුරටත් ඊශ්‍රායල් පාලන ප්‍රදේශ තුළ සිටින බවට සැකකරන බවද ඊශ්‍රායල් හමුදා පවසනවා.

 

WhatsApp Group

Skip to content