ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ සුන්බුන් අතර තිබී තවත් මළ සිරුරු 18ක් සොයා ගත් බව පලස්තීන උ්ත්‍් පුවත් ඒජන්සිය පවසනවා.

එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් කියා සිටියේ ප්‍රදේශයේ විනාශයට පත් නිවාස දෙකක සුන්බුන් අතරින් මෙම මෘත දේහයන් සොයා ගත් බවයා.

මියගිය පුද්ගලයන් අතර ළමුන් 9 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් වන බවයි එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content