තම හමුදාව විසින් ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරනවා.

ඒ හරහා පලස්තීන ජනතාවට දිනකට ලබාදෙන තාවකාලික මානුෂීය ආධාර ප්‍රමාණය ඉහළ නවා ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content