ගාසා තීරයේ සිරව සිට ඊජීප්තුවට ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබෙනවා.

දෝහා කටාර්හි සිට ගුවන් යානයකින් ඔවුන් සියලු දෙනා අද(05) අලුයම දිවයිනට පැමිණි තිබෙනවා.

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භ වීමත් සමගින් මොවුන් ගාසා තීරයේ සිරව තිබෙනවා.

පසුව ඊජිප්තු දේශ සීමාව විවෘත කිරීමත් සමගින් ඔවුන් ඊජිප්තුවට පැමිණ එහි නතරව සිට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමෙන් පසුව මෙලෙස අද දිනයේ දිවයිනට පැමිණ තිබෙනවා.

WhatsApp Group

Skip to content