ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
ඒ හේතුවෙන් මෙලෙස ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content