75වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලුමුවදොර අවට මාර්ග තාවකාලිකව වසා දමන බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/02/POLICE-EDIT-01.mp3?_=1

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා.

https://www.vnews.lk/storage/2023/02/POLICE-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content