ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වෙමින් පැවති එමෙන්ම රැඳවියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මෙනින්ගො කොකල් බැක්ටීරියාව බස්නාහිර පළාත තුළ ද ව්‍යාප්ත වී ඇද්ද යන්න පිළිබඳ සැකයක් මතුව තිබෙනවා.

එම බැක්ටීරියාව ආසාදනය වීම හේතුවෙන් වැලඳෙන උණ රෝගයේ රෝග ලක්ෂණ වන්නේ, උණ, හිසරදය, බෙල්ලේ රුදාව, ඔක්කාරය, වමනය, හිරු එළිය බැලීමට ඇති අපහසුතාව, ශරීරයේ දද හෝ කුෂ්ට මතුවීම සහ ව්‍යාකූලත්වයයි.

මේ, ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් පලකළ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා.

https://www.vnews.lk/storage/2023/08/CHAMAL-SANJEEWA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content