ඇමරිකානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නොවැක් ජොකොවිච් සමත් වුණා.

එහිදී 6ට 3ක්, 7ට 6ක් සහ 6ට 3ක් ලෙසයි ඩැනියෙල් මෙඩ්වියෙඩෙව් ඔහු අතින් පරාජයට පත් වුණේ.

මෙය නොවැක් ජොකොවිච් දිනා ගත් 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය වනවා.

WhatsApp Group

Skip to content