ග්‍රාම නිලධාරී තුන් වන ශ්‍රේණියේ නව බදවා ගැනීමේ නාම ලේඛණය නිකුත් කර තිබෙනවා.

අදාළ ලේඛණය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය මගින් ලබා ගතහැකිවනවා.

ග්‍රාම නිලධාරීන් තුන්වන ශ්‍රේණියේ පුහුණුව සදහා සුදුසුකම් ලැබු අයදුම්කරුවන් 1942කගේ නම් මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content