තද සුළං තත්ත්වය හේතුවෙන් අකුරැස්ස අමරාගොඩ ප්‍රදේශයේදී ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ ගරාජයක් තුළට මෙම ගස වැටි ඇති අතර එම අවස්ථාවේ ඒ තුල සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

වාහන අලුත්වැඩියා කටයුතුවලට පැමිණි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content