අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ ගල්වළකට වැටී දියේ ගිලීම හේතුවෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මුදල් ඔට්ටුවට පැවැත්වූ කැට පොළක් වැටලීමට අතුරුගිරිය පොලිසිය ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා එහි සිට ඇති අතර පොලිසියෙන් බේරීම සඳහා පලා යන අතර තුර ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
උණුසුම් පුවත්
- ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
- ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
- කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
- අපේක්ෂකයන්ගේ අවසාන මහා රැළි අද
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- සුඩානයේ සාගතය ඉහළ යයි
- පාසලේ ෆෑන් විකුණා මත්ද්‍රව්‍ය ගත් අයෙක් අත්අඩංගුවට