මේ අනුව බස්රථ 1000 ක් ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා කියා සිටියේ.

එමෙන්ම සාමාන්‍ය දුම්රිය ගමන්වාර හැර විශේෂ දුම්රිය 12 ක් ධාවනයට එක් කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content