ගම්පොළ පොලිස් බල ප්‍රදේශයේ කුකුල් මස් වෙළඳසැලක ඊයේ රාත්‍රියේ සොරකමක් සිදු වී ඇත.

ගම්පොළ මහනුවර ප්‍රධාන මාර්ගයේ තිබෙන තොග කුකුල් මස් ව්‍යාපාරික ස්ථානයට රාත්‍රී කාලයේදී පුද්ගලයකු මුහුණ ආවරණය කොටගෙන වෙළඳසැලට කඩා වැදි වෙළඳසැලේ තිබූ කුකුල් මස් කිලෝ 16ක් රුපියල් 40,000ක් හා උපකරණ සොරකම් කර තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ ගම්පොළ පොලිසිය හරහා ක්‍රියාත්මකයි.

CCTV දර්ශන නරඹන්න.

WhatsApp Group

Skip to content