2024 වසරේ මුල් මාස 3 තුළ බන්ධනාගාර රැඳවියන් 53 දෙනෙකු මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.
ඔහු පැවසුවේ පහරදීම්, සියදිවිනසා ගැනීම්, අසනීප තත්වයන් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවයි.
2023 වර්ෂයේදී බන්ධනාගාර රැඳවියන් 209 දෙනෙකු මියගොස් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.