මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ දුම්රිය පිලිපැනීම් 100 කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .

ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ දුම්රිය පීලිපැනීම් 109 ක් සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව සාමාන්‍ය දුම්රිය ධාවන පථවලදී පීලිපැනීම් 50 ක් ද ධාවනාගාර තුළ දී පීලිපැනීම් 59 ක් ද වශයෙන් පීලිපැනීම් සිදුව තිබෙනවා .

WhatsApp Group

Skip to content