මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළදී ඩෙංගු රෝගීන් 63,500 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කරන්නේ පවතින අධික වර්ෂාපතනය හමුවේ දිනකට ඩෙංගු රෝගීන් 100කු පමණ වාර්තා වන බවයි .

එමෙන්ම මෙම මස අවසන් සතිය වන විට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.
 

 

WhatsApp Group

Skip to content