කලු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහගංවතුර මට්ටමට ළඟා වී තිබෙන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟ, මඟුර, රත්නපුර සහ පුටුපවුල ප්‍රදේශවලින් ද අවදානම් මට්ටමේ පවතින බවයි.

ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් ද, අවදානම් මට්ටමට ළඟා වී ඇත.

WhatsApp Group

Skip to content