2024 කෝපා ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද ආරම්භ වනවා.

ඒ අනුව පළමු අවසන් පුර්ව වටයේ තරගය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ ආර්ජන්ටිනාව සහ කැනඩාව අතරයි.

මේ අතර දෙවන අවසර් පුර්ව තරගය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහිදී උරුගුවේ සහ කොලොම්බියාව තරග වැදීමට නියමිතයි.

WhatsApp Group

Skip to content