පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද දිනයේ කෝපා කමිටුව හමුවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කැදවීමටයි කටයුතු කර ඇත්තේ.
මේ අතර කෝප් කමිටුව හමුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කැඳවා තිබෙනවා.