පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද දිනයෙත් රැස්වීමට නියමිතන තිබෙනවා.

ඒ අනුව කෝප් කමිටුව අද පස්වරු 2ට රැස් වන අතර, එම කමිටුව හමුවට අද දිනයේ වෘත්තීය පුහුණු අධිකාරිය කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.
මේ අතර කෝපා කමිටුවද අද පස්වරු 2ට රැස්වන අතර, අද දිනයේ කමිටුව හමුවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කැඳවා තිබෙනවා.

WhatsApp Group

Skip to content