ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර පවසනවා.

ඒ සඳහා, ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ ඒකකයක්ද ඇතිකර එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද පත්කර ඇති බවයි ඇය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content