කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 1 සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) සිදු විය.

මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිනී ආචාර්ය සුමේධා ජයවීර මහත්මිය ගුරු මණ්ඩලය සහ විද්‍යාලීය සිසු දැරිවියන් එක් විය.

WhatsApp Group

Skip to content