කොළඹ ස්ටී්‍රට් ෆුඩ් අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර, ඒ අනුව වෙළඳසැලේ හිමිකරු ලෙස පෙනී සිටි මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැකකරු 51 හැවිරිදි වියේ පසුවන කොළම 12 ප්‍රදේශ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content