ජන අරගල ව්‍යාපාරය, අද කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පැවැත් වූ මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ වුණා.

පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලිසිය පිරිස විසුරුවාහැරීම සඳහා මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content