අධිකරණයේදී හෝ වෙනත් ස්ථානවලදී ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් අසමත්භාවයක් පෙන්නුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ 2023 වාණිජ සමථ සම්මන්ත්‍රණයට එක්වෙමින්.

මේ අතර එහිදි අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ද සහිතව වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනපතිවරයා සඳහන් කළා.

WhatsApp Group

Skip to content