කොළඹ වරාය නගරයේ නම ඉදිරියේදී කලම්බු ෆයිනෑන්ෂල් සිටි ලෙස වෙනස් විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ඩුබායි සහ අබුඩාබිහිදී ලබන 26 වනදා කොළඹ වරාය නගරය නිල වශයෙන් ආයෝජන සඳහා හදුන්වා දෙන බවයි අමාත්‍යවරයා කියා සිරියේ.

වරාය නගරය පිළිබඳ රෙගුලාසි කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලා.

https://www.vnews.lk/storage/2023/09/DILUM-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content