කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදී බස්රථ අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම අනතුරෙන් තුවාල ලැබූ 15 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූවන් වතුපිටිවල සහ වරකාපොල රෝහල් වෙත ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

WhatsApp Group

Skip to content