කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇති වීමට බලපාන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද මහතා පවසනවා.
ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content