කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී තිබෙනවා.
කොළඹ මහනගර සභාවේ ඉඩම් හා පරිසර සංවර්ධන අධ්‍යක්ෂ ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා සඳහන් කළේ පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි.

ඉන් 19ක්ම වාර්තා වී ඇත්තේ විහාර මහාදේවි උද්‍යානයෙන් බව සඳහන්.

WhatsApp Group

Skip to content