කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද දිනයේ වාර්තා වුණා.

එහිදි සියලු කොටස් මිල දර්ශකය ඒකක 10.71කින් ඉහළ ගොස් ඒකක 11,135.74ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.
එස් සහ පී එස් එල් 20 දර්ශකය ඒකක -0.27කින් පහළ ගොස් ඒකක 3174.78ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකා ඩොලරයක ගැණුම් මිල රුපියල් 302 ශත 62ක් ලෙස පහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 311ශත 98ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content