ලෝ ලෙවල් මාර්ගයට රණාල ප්‍රදේශයේදී ගසක් කඩා වැටී ඇති වාර්ත්ගාවනවා.

අප වාර්තාකරුවන් සඳහන් කලේ ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බවයි .

කඩිනමින් ගස ඉවත් කට මාර්ගයේ ධාවන කටයුතු යතා තත්වයට පත් කරන බවයි පොලිසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content