කොළඹ නගරය තුල අවදානම් ඉදිකිරීම් 150 පමණ හඳුනාගෙන තිබෙනවා.
කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කලේ මේ පිළිබඳ ලේඛනගත කර අවසන් බවයි.
එමෙන්ම ඒවා ඉවත් කරන ලෙස අදාළ හිමිකරුවන්ව දැනුවත් කර ඇති බවද කොමසාරිස්වරිය සඳහන් කලා.
උණුසුම් පුවත්
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නව සභාපතිවරයෙක්
- ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිං නුවරදී ඇරඹෙයි
- T20 කාන්තා ලෝක කුසාලනයේ දෙව අවසන් පුර්ව තරගය අද
- මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
- සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් රිය අනතුරකින් අසරණ වූ කාන්තාව
- ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම – 2024 කොළඹ දී සාර්ථකව නිමාවට පත් වෙයි
- කෙන්යාවේ උප ජනාධිපතිට දෝෂාභියෝගයක්
- මහ මැතිවරණයේ පැමිණිලි සංඛ්‍යාව ඉහළට