කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ සිට පැය 15ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන  මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11 , 12, 13 , 14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලාත්මක වනු ඇති.

අද පස්වරු 05 සිට හෙට පෙරවරු 08 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.

WhatsApp Group

Skip to content