රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ අද විවේකී දිනයක්2024-09-21 පෙරවරු 7:42
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද කොහුවල ගුවන් පාලම විවෘත කිරීම අද (17) පෙරවරුවේ සිදු කෙරුණි. ඒ, අග්රාමාත්ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ ප්රධානත්වයෙනි.