උත්සව සමයේ මෙරට අත්‍යඅවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහල යාම රජයක් ලෙස පාලනය කිරීමට වෙළඳ ඇමතිට සැලසුමක් තිබිය යුතු බවත්, එය පාලනය කිරීමට භාණ්ඩ වෙනත් රටවලින් ගෙන්වීමේදී එයින්ද ජාවාරම් කිරීම හා කොමිස් ගැසීම රජය මැදිහත්ව නවතා දැමිය යුතු බවත්, සමගි ජන බලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඊයේ(13) රාත්‍රියේ මැදවච්චිය සමගිජන බලවේගයේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත් අදහස් දක්වමින් ඒ මහතා එසේ කීහ.

WhatsApp Group

Skip to content