සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් පන්දු වාර විස්ස තරගය අද පැවැත්වෙනවා.

ඒ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි.

රාත්‍රි 7 ට ආරම්භ වන මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.

එක් තරගයක් බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම මේ වනවිට සම තත්ත්වයේ පසුවනවා.

 

WhatsApp Group

Skip to content