කොට්ටාව හයිලේවල් මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදෙසහ්යේම පදිංචිව සිටි 18 හැවිරිදි පාසල් සිසුවකු බව සඳහන්.

ඔහු ගමන් ගත යතුරුපැදිය  වෑන් රථයක සහ කැබ් රථයක ගැටීමේ හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content