අතුරුගිරියේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලබා සිටි ගායන ශිල්පිනි කේ සුජීවා මහත්මිය රෝහලෙන් පිටවගොස් තිබෙනවා.

ටැටු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකදී ඇය වෙඩි ප්‍රහාරයකට ලක්වු අතර පසුව ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව කේ.සුජීවා මහත්මිය පෞද්ගලික රෝහලකද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.

WhatsApp Group

Skip to content