මිල ඉහළ යාම හමුවේ ජනතාව කේක් වර්ග මිලදී ගැනීම තුලින් ඉවත් වෙමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මේ වන විට කේක් වෙළදාම 50%කට අඩු මට්ටමකට පැමිණ ඇති බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් අමුද්‍රව්‍ය මිල ගණන් ඉහල යාම හමුවේ මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේදී කේක් මිල පහළ නොයනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content