රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සදහා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහු මෙලෙස මහධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content