හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3 කට අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනුයි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.

එම ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පුවල වටිනාකම රුපියල් මිලියන 97 කට අධික බව සඳහන්.

WhatsApp Group

Skip to content