පවතින ඖෂධ විෂ වීම් හමුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහා සිදු කරන අත්සන් තැබීම මේ වන විට ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද සහභාගි වීමට හැකියාව පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content