ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි රක්ෂිත බන්ධානාගාර ගතකර තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ කෙහෙළිය රක්ඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් අට දෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

එමෙන්ම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content