කෙන්යාවේ උප ජනාධිපතිවරයාව එම ධූරයෙන් ඉවත්කර තිබෙනවා.

කෙන්යාවේ උප ජනාධිපති රිගාති ගාචගුවා ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ගෙන ආ අතර ඒ අනුවයි ඔහුව ධුරයෙන් ඉවත් කර ඇත්තේ.

පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ගෙන ඒමත් සමග උප ජනාධිපතිවරයා හදිරි හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content