කෙටි ආහාර අලෙවි ස්ථාන සඳහා මත්වතුර බලපත්‍ර ලබාදීමේ සුදානමක් ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

පාර්ලිමේන්තු මන්තිු බුද්ධික පතිරණ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව ඉතා අධික මුදලකට මෙම බලපත්‍ර අහෝසි කිරීමට සුදානම් බවයි.

https://www.vnews.lk/storage/2023/02/BUDDHIKA-PATHIRANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content