කෘතිම රා සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ කෘතිම රා තුළ නාහිකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවට වාර්තා වන බවයි.

ඒ අනුව විධිමත් අධ්‍යයනයක් සිදුකිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි උපුල් රෝහණ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content