ඉකුත් වසරේ දී කුළුබඩු හා ඒ ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන අපනයනය කිරීමෙන් ශ්‍රි ලංකාව ඩොලර් මිලියන 455 ක ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

කුරුදු, ගම්මිරිස්, කරාබු, සාදික්කා සහ කෝපි ඇතුලු කුළුබඩු මෙටි්‍රක් ටොන් 58,192ක් පසුගිය වසරේ අපනයනය කර කර ඇති බව සදහන් .

පසුගිය වසරේ වැඩිම අපනයන ආදායමක් ලැබී තිබෙන්නේ කුරුදු භෝගයෙන් වනවා.

එම අගය ඩොලර් මිලියන 217ක්.

WhatsApp Group

Skip to content